දැනට වියට්නාමයේ සිටින ශ්රී ලාංකික සරණාගතයින් 300 කට අධික පිරිසක් තමන් ශ්රී ලංකාවට ආපසු නොඑන ලෙසත්, ඒ වෙනුවට සරණාගතයින් ලෙස තුන්වන රටක නැවත පදිංචි කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) වෙත ආයාචනා කරයි.
වියට්නාමය සහ පිලිපීනය අතර මහ මුහුදේ යාත්රාවක් කැඩී යාමෙන් අනතුරට ලක්ව සිටි කුඩා දරුවන් ඇතුළු ශ්රී ලංකාවෙන් පැමිණි නීතිවිරෝධී සංක්රමණිකයන් 300 කට වැඩි පිරිසක් අඟහරුවාදා (8) වියට්නාම වෙරළාරක්ෂක යාත්රා විසින් බේරාගෙන ඇත.