fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට

ද්විත්ව පුරවැසිභාවයට සහ වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන්ගේ වීසා ඇතුළු කාණ්ඩ කීපයක වීසා ගාස්තු ලබන දෙසැම්බර්  මස 1 වැනිදා සිට ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest