fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක 07කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවූ බැවින් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, කැපුම් කඩා වැටීම් සහ පොළව ගිලා බැසීමේ අවදානම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest