fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ඇස්තමේන්තුගත නිල සංචිත වත්කම් හෙළිවේ

ඇස්තමේන්තුගත නිල සංචිත වත්කම් හෙළිවේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ජූලි මස අග වන විට ඇ.ඩො. මිලියන 1,815ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය රුපියල් මිලියන 1,854 ක් විය.

ශ්‍රී ලංකාවේ නිල සංචිතවලට චීනයේ මහජන බැංකුවේ දළ වශයෙන් USD බිලියන 1.5 කට සමාන හුවමාරු පහසුකම ඇතුළත් වන අතර එය භාවිතා කිරීමේ කොන්දේසිවලට යටත් වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest