fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මේ දිනවල කවුරුත් කතා කරන “චාලි” 777

මේ දිනවල කවුරුත් කතා කරන “චාලි” 777

මේ දවස්වල කවුරුත් කතා කරන චිත්‍රපටය “චාලි” 777 චිත්‍රපටයයි

චාලි නමින් හඳුන්වන මේ බලු සුරතලා සහ දකුණු ඉන්දීය නළුවෙක් වන රක්ෂිත් ෂෙට්ටි එක්ව රංගනයෙන් දායක වූ චාලි චිත්‍රපටය තුළින් කියවෙන්නේ ධර්මාගේ සහ ඔහුගේ ආදරණීය සගයාගේ සංවේදී කතාවයි.

මෙහි විශේෂත්වය වන්නේ අපූර්ව ලෙස හැඟීම් ප්‍රකාශ කරමින් රංගනයේ යෙදෙන චාලිගේ දක්ෂතාවයි.

අවුරුදු 4ක් පුරාවට චාලිව එම චිත්‍රපටය සදහා පුහුණු කර ඇති අතර චාලිව පුහුණු කර ඇත්තේ වෘත්තීය සුනඛ පුහුණුකරුවකු වන ප්‍රමෝද් බීසී විසිනුයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest