fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පොහොර බෙදා හැරීම කිලිනොච්චියෙන් ඇරඹේ

කිලිනොච්චියෙන් පොහොර බෙදා හැරීම ඇරඹේ

කුඩා පරිමාණ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 20 බැගින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින ලදී.

ඒ අනුව සිදු කරනු ලබන කුඩා වී වගාව සඳහා යූරියා පොහොර පුලියම්පොක්කනේ ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා බෙදා හැර තිබෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා යූරියා මල්ලක මිල රුපියල් 10,000ක් වීමද විශේෂත්වයකි.

කලකට පසු යූරියා පොහොර ලැබීම ගැන ගොවීන් උද්දාමයට පත් විය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest