FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 8.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ආජන්ටිනාව සහ ප්‍රංශය අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මේ අතර, FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීම සඳහා වූ තරගය ඊයේ පැවැත්වුණු අතර, මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව අතර වූ තරගයෙන් ගෝල 2ට 1ක් ලෙස තරගය ජයගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.