fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

අද මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුවන ආහාර වර්ග

තේ කෝප්පයක සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තේ කෝප්පයක නව මිල රු. 100 ක් වන අතර ප්ලේන් ටී කෝප්පයක් රු. 30කි.

ආපනශාලා ආහාර ද්‍රව්‍ය හතරක මිල ද අද සිට අඩු කරන බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට රෝල්ස්, පරාටා, බිත්තර රොටී සහ එළවලු රොටිවල මිල අඩු කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest