fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිල්වා මහතා 2007 වසරේ කොළඹ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest