fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ගාලු මුවදොර බණ්ඩාරනායක ස්මාරකය අසල ගැවසුණු සිව් දෙනෙකු අත්අඩංගුවට

ජුලි 26 අඟහරුවාදා ගාලු මුවදොර බණ්ඩාරනායක ස්මාරකය අසල ගැවසුණු පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ස්මාරකයේ මීටර් 50 ක ප්‍රදේශයක් තුළ මිනිසුන්ට ඒකරාශී වීම වළක්වමින් ජූලි 20 දින අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest