fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාසල් වෑන් සහ බස් රථවලට ලංගම ඩිපෝවලින් ඉන්ධන

පාසල් වෑන් සහ බස් රථවලට ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා ගැනීමට අද (23) අවසර ලබා දී තිබෙනවා .

පාසල් වෑන් රථ සහ බස් රථවලට ජූලි 23 සවස 3 න් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ඉන්ධන පිරවීමට අවසර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest