fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

අගෝස්තු 01 සිට QR ක්‍රමයට ඉන්ධන

අගෝස්තු 01 සිට QR ක්‍රමයට ඉන්ධන

ටෝකන ඇතුළු අනෙකුත් සියලුම ක්‍රම සහ ඉන්ධන පිරවීම සඳහා අංක තහඩුවල අවසාන අංකය භාවිතා කිරීම ඉවත් කරන අතර QR කේත පද්ධතිය පමණක් අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි .

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest