රට තුළ රත්තරන්වලට ඇති ඉල්ලුම අඩුවීම මෙම මිල පහළ යෑමට හේතුවී ඇති බවත් රට පුරා ස්වර්ණාභරණ වෙළෙඳසැල් බොහෝමයක් වසා දැමීමේ ප්‍රවණතාවක් ද පවතින අතර, වෙළෙඳපොලේ රත්‍රං මිල පහළ බැස තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් දක්වා ද, අඩු වී තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසන ආකාරයට මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය වනවා.