fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

අමු මිරිස් මිල වාර්තාගත ලෙස ඉහළට

අමු මිරිස් මිල වාර්තාගත ලෙස ඉහළට 

වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝග්‍රෑමයක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට වැඩි මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ ප්‍රකාශ කළහ.

පසුගිය කාලයේ අමු මිරිස් කිලෝවක් අලෙවි කළේ රුපියල් 800 ක් වූ අතර නව මිල රුපියල් 1200 ක් වේ .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest