කුරුඳුවත්ත පොලිසිය විසින් විපක්ෂ දේශපාලඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවන්ට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් අද උදෑසන ඇය සහ ඇයගේ ආධාරකරුවන් පිරිසක් නිදහස් චතුරශ්‍රයේ සිට පාගමනක් පැවැත්වූවා.
DIGITAL EDITION | TELEVION