fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

අගෝස්තු මස 1 දා සිට 5 වනදා දක්වා පාසල් පැවැත්වෙන ආකාරය

අගෝස්තු මස 1 දා සිට 5 වනදා දක්වා පාසල් පැවැත්වෙන ආකාරය

අගෝස්තු 1 වනදා සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී එම තීරණයට එළඹ තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසැල් පැවැත්වීමට නියමිත අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකළ හැකි වනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest