fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

හියූ ජැක්මන් යළිත් සිනමාවට

‘ලෝගන්’ චිත්‍රපටය තුළ ‘වූල්වරින්ට’ පණ පෙවූ සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන් ඉන් පසුව එම චරිතයෙන් දක්නට නොලැබුණේ එම චිත්‍රපටය තුළදී ‘වූල්වරින්’ චරිතය මියයාම හේතුවෙනි.

2017 වසරේ ප්‍රදර්ශනය වූ අතර මීට දින කිහිපයකට පෙර ‘මාවල්’ චිත්‍රපට සමාගම ප්‍රසිද්ධ කරනු ලැබුවේ ලබන වසරේ නිකුත් වීමට නියමිත ‘ඩෙඩ්ෆුල්’ තුන්වැනි චිත්‍රපටය තුළින් හියූ ජැක්මන් නැවතත් ‘වූල්වරින්’ ලෙස ‘මාවල්’ චිත්‍රපටයක දකින්නට ලැබෙන බවය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest