fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න

ශ්‍රී ලංකාවෙන් පළමුවරට වඳුරු උණ ආසාදිතයෙකු ඊයේ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය.

ඒ ඩුබායි සිට මෙරටට පැමිණි 19 හැවිරිදි තරුණයෙකුය.

මේ තරුණයා දිවයිනට පැමිණ තිබුණේ ඉකුත් නොවැම්බර් 01 වනදා වන අතර, රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා ඔහු වෛද්‍ය සායනයකට යොමු වී තිබුණි.

 

කෙසේ වෙතත්, මන්කි පොක්ස් රෝගය හදුනාගත හැකි ආකාරය පහත වීඩියෝ එක හරහා දැකගත හැක.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest