fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ඉම්රාන් ඛාන්ට මාධ්‍ය තහනම්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින්, කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ යම් මාධ්‍ය ආයතනයක් විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest