පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවරට පා ගමනක් යමින් සිටියදී ඔහුගේ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්රහාරයකින් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ
පාකිස්තානයේ ඩෝන් පුවත්පත බ්රහස්පතින්දා වාර්තා කළේ ඛාන් මහතා රැගත් වාහනය වසිරාබාද් හරහා යද්දී නාඳුනන තුවක්කු කරුවන් විසින් එයට වෙඩි තැබූ බවයි.
නාඳුනන සන්නද්ධ පුද්ගලයින් වෙඩි තැබීමෙන් සභාපති ඉම්රාන් ඛාන් ඇතුළු අවම වශයෙන් පීටීඅයි නායකයින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ