fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවරට පා ගමනක් යමින් සිටියදී ඔහුගේ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ

පාකිස්තානයේ ඩෝන් පුවත්පත බ්‍රහස්පතින්දා වාර්තා කළේ ඛාන් මහතා රැගත් වාහනය වසිරාබාද් හරහා යද්දී නාඳුනන තුවක්කු කරුවන් විසින් එයට වෙඩි තැබූ බවයි.

නාඳුනන සන්නද්ධ පුද්ගලයින් වෙඩි තැබීමෙන් සභාපති ඉම්රාන් ඛාන් ඇතුළු අවම වශයෙන් පීටීඅයි නායකයින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest