fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

අභිනව අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරුණා.

ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෝ තිදෙනෙක් තරග වැදුණු අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තිදෙනායි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 08 වෙනි විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අද තේරී පත් විය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest