fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

IPL තරඟාවලියේදී වෙන්දේසියට නොගන්නා ක්‍රීඩකයින් – (Photos)

2022ක IPL තරඟාවලියේ 15වන අදියරේදී තරඟ කරන කණ්ඩායම් ප්‍රමාණය වැඩි කිරීමත් සමග මීළග ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට රඳවා ගත හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව 4 දක්වා සීමා කෙරුණා.

ඒ අනුව මේ වනවිට එක් එක් කණ්ඩායම් රදවා ගන්නා සියලුම ක්‍රීඩකයින් හා ඔවුන්ට ගෙවන මුදල් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී විරාත් කෝලි ට වඩා වැඩි වටිනාකමක් රෝහිත් ෂර්මා ට හිමිව තිබිම විශේෂත්වයක්.

IPL කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් පහත දැක්වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest