fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සජිත්ගේ ඉවත්වීම පිළිබඳව කාවින්ද ජයවර්ධන කියන කතාව

සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම සාමූහික තීරණයක් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

ජුලි 20 බදාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉවත් වීමත් සමඟ ඔහු අඩියක් පස්සට ගත් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්වින්ද ජයවර්ධන ජූලි 19 අඟහරුවාදා ප්‍රකාශ කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest