fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

නායයෑමේ අවදානම් ප්‍රදේශ

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව දැනට නිවාස 15 000ක් නායයෑමේ වැඩි අවදානමක් සහිත ස්ථානවල පිහිටා තිබෙනවා.

එම පවුල් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කිරීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අවදානම් කළමනාකරණ ඒකකය පවසනවා.

මේ අතර, NBRO විසින් කළුතර, නුවරඑළිය, රත්නපුර, වරකාපොල, කෑගල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා සිය නායයෑම් අනතුරු ඇඟවීම් පුළුල් කර තිබෙනවා.

ඉංගිරිය, වල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට 3 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest