fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ලියෝ සරුංගල් සැණකෙළිය 2022

ලියෝ සරුංගල් සැණකෙළිය 2022

“චිලව් මේරියන්ස්” ලියෝ සමාජය සහ හලාවත නගර සභාව එක්ව සංවිධානය කරන සරුංගල් සැණකෙළිය ඔක්තෝබර් මස පළමුවෙනිදා හලාවත වෙරළ තීරයේදී, සවස 3.30 සිට පැවැත්වීමට නියමිතයි.

එදින උදෑසන ඔවුන් විසින් හලාවත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්තක්ද සිදු කරන අතර, එදින සවස පැවැත්වීමට නියමිත සරුංගල් සැණකෙළියේදී පාසැල් අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන නිර්මාණශීලි සරුංගලය සහ හොදම සරුංගලය සදහා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවද ඔබට හිමිවනවා.

ඒ අනුව හොදම සරුංගල් තුන සදහා ත්‍යාග පිරිණැමීමට ලියෝ සමාජය එහිදී සූදානමින් සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest