fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ලිට්‍රෝ මිල අඩු කරයි

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත අයුරින් වේ.

  • කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,280ක් වේ.
  • කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 1,720කි.
  • කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක නව මිල රු 800ක් වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest