fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

LPL තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට

LPL තරගාවලියේ ප්‍රවේශපත්‍ර අද (05) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලදී ගැනීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

රුපියල් 300, 1,000, 2,000, 3,000 සහ 5,000 යන මිල ගණන් යටතේ ප්‍රවේශපත් වෙන්කරවා ගත හැකියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ bookmyshow.com හෝ daraz.lk යන වෙබ් අඩෙවි ඔස්සේ ද ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශපත් වෙන්කර ගත හැකි බවයි.

එසේ ඔන්ලයින් ක්‍රමයට වෙන්කර ගන්නා ප්‍රවේශපත්‍ර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest