fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

LPL පළමු තරගයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට

2021 ලංකා ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක ජයක් ලැබීමට ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ(5) සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පවතී මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

ඔවුන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහදුන් ගෝල ගැලැඩියේටර්ස් කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස්කළා.

භානුක රාජපක්ෂ ලකුණු 56යි.

සමිත් පටෙල් ලකුණු 42යි.

ජයග්‍රහණය සදහා ලකුණු 165ක ඉලක්කයක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමිවුවත් ඔවුන්ට පන්දුවාර 18යි පන්දු දෙකක් තුල සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 110ක් පමණයි.

පන්දුයැවීමේදී සමිත් පටෙල් කඩුලු 3ක් දවාගත්තා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest