fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

LPL – මහනුවර කණ්ඩායමට නව නායකයෙක්

එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායම මෙහෙය වීමේ අවස්ථාව NCC කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ උප නායකයකත්වය යොවුන් වමත් පිතිකරු චරිත් අසලංකට හිමිවුණා.

මේ පිළිබඳව ” Kandy Warriors ” සිය ෆේස්බුක් පිටුව ඔස්සේ නිල වශයෙන් අද දිනයේ ප්‍රකාශයට පත්කලා.

මහනුවර වොරියර්ස් කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක විනෝදන් ජෝන් කටයුතු කරනු ලබනවා

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest