fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

LPL UPDATE| කොළඹ පරදා යාපනයට ජය

LPL තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් සමග පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ(10) සමත් වුණා.

කාසියේ වසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තා.

එය මෙවර LPL තරගාවලියේ කණ්ඩායමක් විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 57යි.

ෂොයිබ් මලික් ලකුණු 47යි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කලම්බෝ කිංග්ස් කන්ඩායමට පන්දු වාර 15යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියංජන් ලකුණු 35ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් ද ලබා ගත්තා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest