fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

LPL UPDATES : දඹුල්ලට සහ නුවරට තරග ජයක්

LPL තරගාවලියේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ(11) දිනයේ තරඟ දෙකක් පැවැත්වුණා.

එහි පළමු තරගය පැවැත්වුනේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතරයි.

එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමත්වුනේ මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 127ක් ලබා රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 18 පන්දු 4ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 131ක් සපුරා ගත්තා.

මේ අතර දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගය දඹුල්ල කණ්ඩායම ජයගත්තේ එක්‌ ලකුණකින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest