fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් වැටී පුද්ගලයෙකු මියයයි

වැල්ලවත්ත විවේකානන්ද පාරේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. මියගිය පුද්ගලයා ඉදිකරමින් පවතින සිව්මහල් නිවාස සංකීර්ණයේ පින්තාරුකරුවෙකු ලෙස සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා සිව්වන මහලේ පඩිපෙළේ සිට පළමු මහලට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest