fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

මැණිකේ යළිත් ඉන්දියාව ආක්‍රමණය කරයි(VIDEO)

මැණිකේ යළිත් ඉන්දියාව ආක්‍රමණය කරයි

ලොවක් වසඟ කළ නව යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සහ සතීෂාන් රත්නායක විසින් ගායනා කරනු ලබන ‘මැණිකේ මගේ හිතේ” ගීතය නුදුරේදී ජනගත වීමට නියමිත ”තෑන්ක් ගෝඩ්” චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙනවා.

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත මෙම නව නිර්මාණය සඳහා යොදාගෙන තිබෙනවා.

මෙම නව නිර්මාණය සඳහා බොලිවුඩ් තරු වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහා නෝරා ෆටේ ද සිය රංගනයෙන් දායකත්වය සපයන අතර ,එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තවමත් නිකුත් නොවුණ ද යොහානි විසින් චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

දුලංජ අල්විස් වෙතට එම ගීතය රචනා කිරීමේ ගෞරවය හිමි වන අතර, එම ගීතයෙහි තනු නිර්මාණය චමත් සංගීත් විසින් සිදු කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest