මිලාද් උන්නබි උත්සවය ඊයේ (ඔක්තෝබර් 18) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි.
අමාත්‍ය අලි සබ්රි, ආණ්ඩුකාර එම් මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් සහ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.