fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මංකි පොක්ස් පරීක්ෂණ ඇරඹේ

මංකි පොක්ස් පරීක්ෂණ ඇරඹේ

මංකි පොක්ස් පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දුන් එම උපකරණ කට්ටල යොදා ගනිමින් මංකි පොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා .

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest