fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

දර්ශන් ධර්මරාජ් මහතා දිවියෙන් සමුගනී

 

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට දර්ශන් ධර්මරාජ් මහතා 41 වැනි වියෙහි පසු වූ අතර, අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest