fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කෙරෙන ජාතික ගීය

සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කෙරෙන ජාතික ගීය

2023 පෙබරවාරි 4 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ගායනා කිරීමට නියමිතය.

එළඹෙන නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest