fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

අලුත උපන් දරුවන්ටත් දැන් ජාතික හැඳුනුම්පත් අංකයක්

අලුත උපන් දරුවන්ටත් දැන් ජාතික හැඳුනුම්පත් අංකයක්

අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතික නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අතර තොරතුරු හුවමාරු කරගනිමින් එම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිත අතර එම දරුවන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයට හිමි එම අංකය ලබාගැනීමට හැකියාව පවතිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest