fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

නව කැසිනෝ සහ සූදු බද්ද ප්‍රකාශයට පත් කෙරේ

කැසිනෝ වාර්ෂික බදු රුපියල් 150% කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ අගෝස්තු මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැසිනෝ සඳහා වාර්ෂිකව අය කෙරෙන බදු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි.

අදාළ බදු ඉහළ නැංවීමේ අරමුණින් ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත ද සංශෝධනය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

10% ක පිරිවැටුම් බද්ද 15% දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest