fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව රජයේ පත්වීම්

අද (ජුලි 26 අඟහරුවාදා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් නව රජයේ පත්වීම් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ,

තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව – අධ්‍යක්ෂ ජනරාල් – ජූඩ් නිලුක්ෂාන්

කොමසාරිස් ජනරාල් – ශ්‍රී ලංකා රේගුව – පී.ඩී.එස්.ඊ. නෝනිස්

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව – කොමසාරිස් ජනරාල් – ඩී.ආර්.එස්. හපුආරච්චි

ඩබ්ලිව් ඒ සත්කුමාර, සහකාර ලේකම්-භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යනාදිය රජයේ පත්වීම් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම දෙපාර්තමේන්තු මුදල් අමාත්‍යාංශය යටතේ පවතී.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest