fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

නව අගමැති වැඩ අරඹයි

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද වැඩ භාරගෙන තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදියි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 22 වනදායි.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයා වන්නේ දිනේෂ් ගුණවර්ධනයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest