fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

නව ජල සැපයුම් සම්බන්ධතා ගාස්තු සංශෝධනය කෙරේ

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

නව ජල සම්බන්ධතා සඳහා ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

වැඩි කළ ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest