fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

ලබන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වේ

ලබන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම් දුන්නේ සතියට දින 3ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට යි.

කෙසේ වෙතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ ද පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone. Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest