fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

කිසිදු මන්ත්‍රීවරයෙකුට ද්විත්ව පුරවැසිභාවය නැත – ආගමන විගමන දෙපාර්තමේන්තුව

ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් කිසිවෙකුත් මෙතෙක් සොයාගෙන නොමැති බව පැවසෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විමර්ශනය (ඔක්තෝම්බර් 31 වනදා) අදින් අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මහලේකම්වරයා සෑම මන්ත්‍රීවරයෙකුගේම උපන්දිනයන් සහ ජාතික හැඳුනුම්පත් අංක පසුගිය සතියේ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ ඔවුන්ගෙන් කිසිවකු ද්විත්ව පුරවැසි භාවයක් දරන්නේද යන්න පරීක්ෂා කර බැලීමටය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest