fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ඉන්ධන මිල සුත්‍රය ගැන දැනුම්දීමක්

ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය වෙනසක් නොවන වන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර එය සාධාරණ නොවන බවට ඉන්ධන පිරවුම්හල්හිමියන් සහ බෙදුම්කරුවන් චෝදනා කර තිබෙන අතර, ඉන්ධන මිල අඩුවීමක් සිදුවන බවට අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමට ද ඉන්ධන පිරවුම්හල් හිමියන් පසුගිය දිනවල කටයුතු කිරීම තුළ ඉන්ධනහල් රැසක ඉන්ධන නොමැති වීම සහ පෝලිම් පවතින ආකාරය ද දක්නට ලැබුණි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest