fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

හෙට සිට 10 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්

හෙට (08) සිට බදාදා (10) දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා වු කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

පසුගිය සිකුරාදා දිනයේ ද දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා කෙරුනු අතර ඊයේ (06) සහ අද (07) දිනයේ දි විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest