fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

විපක්ෂ නායක සජිත් ජනපති රනිල් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (ජූලි 21 බ්‍රහස්පතින්දා)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

එහිදී දුක්ඛිත හා ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා ඵලදායී සහය ලබා දීමට විපක්ෂයේ අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

එපමණක් නොව, ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට ද ඔහු යෝජනා කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest