fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඊජිප්තුවේ ඇති වූ ගින්නකින් මිනිසුන් 41ක් මරුට

ඊජිප්තුවේ දේවස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 41කට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගීසා හි කොප්ටික් අබු සිෆින් දේවස්ථානයේ දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් 5000ක් පමණ රැස්ව සිටියදී කාර්මික දෝෂයකින් ගින්න හට ගෙන ඇති බවට එරට ආරක්ෂක අංශ පවසයි.

ගින්නෙන් පිට වීමේ දොරටු අවහිර වීම නිසා විශාල පිරිසක් මියයන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 3ත් 16ත් අතර ළමුන් 18ක් පමණ වෙතැයි එරට රෝහල් මාර්ග වාර්තා කරයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest