fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාර්ලිමේන්තුව පැය 24කට කල් තබයි

“නැවත උත්සවාකාරයෙන් ආරම්භ කිරීම” සඳහා පාර්ලිමේන්තුව පැය 24කට කල් තැබීමට අදහස්  කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා .

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජූලි 21 වැනි බ්‍රහස්පතින්දා දිවුරුම් දීමෙන් අනතුරුවය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest