fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

පැතුම් නිස්සංක අබාධයකට ලක් වේ

ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් අයර්ලන්තය සමග හෙට පැවැත්වෙන තරගය අහිමිවීමට ඉඩ තිබේ.

පැතුම් නිශ්ශංකගේ තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු කණ්ඩායම හෙට අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබේ.

පැතුම් නිශ්ශංක අද ගෘහස්ථ පුහුණුවීම් අතරතුර කණ්ඩායම සමඟ සිටිනු දක්නට ලැබුණු නමුත් ඔහුට සම්පූර්ණ පිතිකරණ සැසියක් නොතිබුණි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest